tag:blogger.com,1999:blog-5917869636470685576.post601882141375834483..comments2023-04-09T22:02:40.488+09:00Comments on සිත්රූ සිහින: සමු දුන් පෙම්වතිය..සිත්රූ සිහිනhttp://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5917869636470685576.post-82177003581944124272012-03-25T17:26:39.430+09:002012-03-25T17:26:39.430+09:00ඒකනම් ඇත්ත මල්ලි..සොබාදහම හොඳ මිනිස්සුන්ව ඉක්මනින්...ඒකනම් ඇත්ත මල්ලි..සොබාදහම හොඳ මිනිස්සුන්ව ඉක්මනින් අපෙන් වෙන්කරවනවා..ඒකට හේතුව කවුරුත් දන්නෙ නැතු ඇති :(සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-32730320480913113192012-03-25T17:22:28.324+09:002012-03-25T17:22:28.324+09:00ස්තූතියි හිශාන්..ඔයා තමයි හැමදාමත් ඇවිත් මගේ කවි අ...ස්තූතියි හිශාන්..ඔයා තමයි හැමදාමත් ඇවිත් මගේ කවි අගය කරල ගියේ..බ්ලොග් එක පටන් ගත්තු කාලෙ ඉඳලම..ගොඩාක් ස්තූතියි..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-27473204041178930482012-03-25T17:15:51.521+09:002012-03-25T17:15:51.521+09:00ස්තූතියි නංගියා..මටත් වචන නෑ ස්තූතියි කියන්න.. :)ස්තූතියි නංගියා..මටත් වචන නෑ ස්තූතියි කියන්න.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-61863719635789995802012-03-25T17:13:50.205+09:002012-03-25T17:13:50.205+09:00හ්ම්ම්..කතාවට වඩා ඇස් කියවල හිත් තේරුම් ගන්න ලේසිය...හ්ම්ම්..කතාවට වඩා ඇස් කියවල හිත් තේරුම් ගන්න ලේසියි හිතූ.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-20560237050736147532012-03-25T17:11:46.089+09:002012-03-25T17:11:46.089+09:00ගොඩාක් ස්තූතියි ඔබට..හැකියාවක් ඇතිවනම් නෙමෙයි කවි ...ගොඩාක් ස්තූතියි ඔබට..හැකියාවක් ඇතිවනම් නෙමෙයි කවි ලියන්න හිතුවෙ..පාලුවට..මට ගොඩාක් සතුටු හිතෙනවා මේ කමෙන්ට් දැක්කම.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-24534006791723280902012-03-18T13:46:01.235+09:002012-03-18T13:46:01.235+09:00එල. හැමදාමත් වගේ මේ පේලි ටික පපුවට දැනුනා...එල. හැමදාමත් වගේ මේ පේලි ටික පපුවට දැනුනා...Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-69410377528023836882012-03-17T02:13:45.896+09:002012-03-17T02:13:45.896+09:00මේ වගේ කවි කියවනකොටම ඔලුවට එන්නෙ උපුල් ශාන්ත සන්නස...මේ වගේ කවි කියවනකොටම ඔලුවට එන්නෙ උපුල් ශාන්ත සන්නස්ගලගෙ ස්ටයිල් එක. මෙහමෙ ලියවෙනකොට සිතුවිලිවල ෆීලිං උපරිමයි.

හුදෙකලා වූ වියෝගේ කවිය පුරා ගලනවා. සංවේදිව ලියනවා. ලස්සනයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-72449265594641104422012-03-16T15:29:06.925+09:002012-03-16T15:29:06.925+09:00හුගක්ම හුගක ලස්සන අදහසක් අක්කෙ.. ලස්සනට ලියලා ඔයා....හුගක්ම හුගක ලස්සන අදහසක් අක්කෙ.. ලස්සනට ලියලා ඔයා... කියන්න වචන නෑ.. සුපිරියි.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-8482231044518414692012-03-15T23:27:39.186+09:002012-03-15T23:27:39.186+09:00හරිම ලස්සනයි අක්කෙ... ආදරේ නිසා පැලෙන්න යනවා වගේ.....හරිම ලස්සනයි අක්කෙ... ආදරේ නිසා පැලෙන්න යනවා වගේ...

//ඔය ඇස් දෙකේ ලියල තිබුන හැම දෙයක්ම
හරිම පරිස්සමට මම කියෙව්වා//

මාත් මෙහෙම කියවලා තියෙනවා.. හුඟාක් ලස්සනයි!!!

ප.ලි- අක්කිගෙ බ්ලොග් එක වෙනස් වෙලා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-17254653666586800282012-03-15T15:01:23.120+09:002012-03-15T15:01:23.120+09:00හි හි ඒක තමයි..හි හි ඒක තමයි..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-5707567352383108232012-03-15T12:57:44.509+09:002012-03-15T12:57:44.509+09:00හ්ම්ම් .. :)හ්ම්ම් .. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-65170113964065174652012-03-15T12:57:07.382+09:002012-03-15T12:57:07.382+09:00කතන්දරයක් ලියන්නත් හිතෙනවා..ඒත් කම්මැලියි මෙයා..:P...කතන්දරයක් ලියන්නත් හිතෙනවා..ඒත් කම්මැලියි මෙයා..:Pසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-55314215068000921952012-03-15T12:55:55.146+09:002012-03-15T12:55:55.146+09:00ආ..ඔව්නෙ..අර හීනෙක කහ රෝස මල් වලින් පාර අහගෙන කොහේ...ආ..ඔව්නෙ..අර හීනෙක කහ රෝස මල් වලින් පාර අහගෙන කොහේදෝ ගියානෙ.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-84948685917375917542012-03-15T12:54:26.820+09:002012-03-15T12:54:26.820+09:00හ්ම්ම්.. :(හ්ම්ම්.. :(සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-64473935447097098712012-03-15T07:31:49.675+09:002012-03-15T07:31:49.675+09:00දුක් සීන් එකක් වගේ....දුක් සීන් එකක් වගේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-15637439629472126222012-03-15T06:18:22.719+09:002012-03-15T06:18:22.719+09:00ඇත්තටම සොදුරු කවි පෙලක් අක්කේ.. මගේ හිතට ගොඩක් ලගය...ඇත්තටම සොදුරු කවි පෙලක් අක්කේ.. මගේ හිතට ගොඩක් ලගයි වගේ දැනුනා මේ කවි පෙල..

බ්ලොග් එකත් ලස්සන වෙලා.. ඔය කහ රෝස මලත් එක්ක මගේ ලොකු බැදීමක් තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-41311401957561314572012-03-15T02:26:32.920+09:002012-03-15T02:26:32.920+09:00මේ ටිකේම කවි සිංදු නසදැස් නොවැ..
කියවන්න ලේසි හැබ...මේ ටිකේම කවි සිංදු නසදැස් නොවැ..

කියවන්න ලේසි හැබැයි කතන්දර වලට වැඩිය ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-54859739369905321472012-03-14T21:52:31.869+09:002012-03-14T21:52:31.869+09:00ඇයි බං ගැමි අයියෙ අවංකව ආදරේ කරන එවුන්ටම මෙහෙම වෙන...ඇයි බං ගැමි අයියෙ අවංකව ආදරේ කරන එවුන්ටම මෙහෙම වෙන්නෙ..? බලන්න කෙල්ලයි කොල්ලයි දෙන්න ම කොච්චර හොඳද කියලා...!බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-86613242810087273122012-03-14T21:41:45.951+09:002012-03-14T21:41:45.951+09:00ගැහෙන හද තුල
වෙන්වීය පන නල
මා මියෙන කල
වීය ඔබ මසිත...ගැහෙන හද තුල
වෙන්වීය පන නල
මා මියෙන කල
වීය ඔබ මසිත තුල

ලස්සනයිTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-54934157532313666172012-03-14T21:38:15.131+09:002012-03-14T21:38:15.131+09:00යාළුවාගෙන් කැමැත්ත අරන් තමයි අක්කේ දානවනම් දාන්න.....යාළුවාගෙන් කැමැත්ත අරන් තමයි අක්කේ දානවනම් දාන්න.... ඕන ඒ ගෑනු ලමයාගේ අම්මට දැන් පිස්සු හැදිලලු...මේ සිද්ධිය යාළුවට ආයේ මතක් කරන එකයි අවුල...බලමුකෝ අක්කේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-56570311675878056532012-03-14T21:32:30.069+09:002012-03-14T21:32:30.069+09:00අක්ක ගියා නම් කොච්චර ලස්සන නිර්මාණ ටිකක් අහිමි වෙන...අක්ක ගියා නම් කොච්චර ලස්සන නිර්මාණ ටිකක් අහිමි වෙනවද......එළ ඈ...හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-12018859438008237212012-03-14T20:00:45.385+09:002012-03-14T20:00:45.385+09:00මමත් බැලුවා මොකද මේ කියලා පින්තුරේ නිසානේ.ලස්සන නි...මමත් බැලුවා මොකද මේ කියලා පින්තුරේ නිසානේ.ලස්සන නිසඳසක්අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-1644915439454880662012-03-14T19:15:47.536+09:002012-03-14T19:15:47.536+09:00ම්ම්..තැන්කූ නංගා ..කමෙන්ට් අකුරු හරි වගේ නැද්ද?ම්ම්..තැන්කූ නංගා ..කමෙන්ට් අකුරු හරි වගේ නැද්ද?සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-5698398244496295862012-03-14T19:05:50.827+09:002012-03-14T19:05:50.827+09:00කවිය නම් හරිම ලස්සනයි අක්කා... හරිම සංවේදී..
ටෙම...කවිය නම් හරිම ලස්සනයි අක්කා... හරිම සංවේදී..

ටෙම්ප්ලේට් එකේ අවුලක් නෑ... කමෙන්ට් අකුරු තමා ප්රශ්නේ.. :(අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-39874206201310586332012-03-14T18:34:18.035+09:002012-03-14T18:34:18.035+09:00අනේ..බූට් නෑ මල්ලියො..නිකමට ලිව්වෙ..ලස්සන ලස්සන සප...අනේ..බූට් නෑ මල්ලියො..නිකමට ලිව්වෙ..ලස්සන ලස්සන සපත්තු වලටනම් මම කෝමත් කැමතියි.. :P

මේ දවස් වල ඇත්තටම ඇයි දන්නැහැ බූට් වැඩි..අවුරුදු ලඟ නිසා වෙන්න ඇති..එතකොට තෑගි එහෙම දෙන්න ඕන නෑනෙ..:Dසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.com