tag:blogger.com,1999:blog-5917869636470685576.post7649084678275704746..comments2023-04-09T22:02:40.488+09:00Comments on සිත්රූ සිහින: ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ..සිත්රූ සිහිනhttp://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5917869636470685576.post-82533836813244829472012-03-25T17:04:48.087+09:002012-03-25T17:04:48.087+09:00ස්තූතියි අයියා..නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්නකො.. ...ස්තූතියි අයියා..නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්නකො.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-90554975442964677282012-03-25T17:03:08.645+09:002012-03-25T17:03:08.645+09:00ඔව්..මේ මට දැනෙන මගේ හිතේ තිබුන සිතුවිල්ලක් මල්ලි....ඔව්..මේ මට දැනෙන මගේ හිතේ තිබුන සිතුවිල්ලක් මල්ලි..මේක මේ ගීතයෙ නියම අරුත නොවෙන්න පුලුවන්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-77223830788047708742012-03-25T17:01:47.923+09:002012-03-25T17:01:47.923+09:00හි හි..අනේ මන්දා අයියෙ..ලඟදිම වෙන්නත් පුලුවන්.. :...හි හි..අනේ මන්දා අයියෙ..ලඟදිම වෙන්නත් පුලුවන්.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-70439260716750651102012-03-25T17:01:04.485+09:002012-03-25T17:01:04.485+09:00ස්තූතියි යාලු..පුලුවන් වෙලාවක අහල බලන්නකො..මේක ගොඩ...ස්තූතියි යාලු..පුලුවන් වෙලාවක අහල බලන්නකො..මේක ගොඩක් අය දන්න ගීතයක්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-73260162397479216792012-03-25T12:30:53.453+09:002012-03-25T12:30:53.453+09:00ඔවු මගේ නංගියා.. අදයි මේ පැත්තේ මුලින්ම ආවේ, ආයේ ...ඔවු මගේ නංගියා.. අදයි මේ පැත්තේ මුලින්ම ආවේ, ආයේ හැමදාම එනවා හොදේ ඔයාව බලල යන්න :)සොඳුරු සිතැති මිනිසාhttps://www.blogger.com/profile/14489704365242770136noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-31261285386500416042012-03-24T19:09:04.828+09:002012-03-24T19:09:04.828+09:00මමත් ආස ලස්සන සින්දුවක් අක්කේ...මේ ලියවුන අදහස් සි...මමත් ආස ලස්සන සින්දුවක් අක්කේ...මේ ලියවුන අදහස් සින්දුවට අදාලත්වයක් තිබුනත් අක්කගේ හිතේ තියෙන ආදරේ ගැන කියවෙනව කියල මේ හැම වචානේකින්ම දැනුන..

හුඟාක් ලස්සනයි මේ අදහස්...සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-554418001273371972012-03-24T16:58:51.071+09:002012-03-24T16:58:51.071+09:00ඔයා ලස්සනට ලියලා තියෙනවා. ඉතින් ඔය හීනෙ හැබෑ වෙන්න...ඔයා ලස්සනට ලියලා තියෙනවා. ඉතින් ඔය හීනෙ හැබෑ වෙන්නේ කවදටද හැබෑට?අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-22392396168530994522012-03-22T23:54:51.370+09:002012-03-22T23:54:51.370+09:00ගොඩක් ආදරණීයයයි. ලස්සනට ලියලා. සින්දුවනම් අහන්න වි...ගොඩක් ආදරණීයයයි. ලස්සනට ලියලා. සින්දුවනම් අහන්න විදිහක් නැතෝ. ඒ වුනාට පස්සේ හොයල අහන්නම වෙනවා දැන් නම්රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-48329177431310213192012-03-22T18:29:27.058+09:002012-03-22T18:29:27.058+09:00ගොඩාක් ස්තූතියි ඔබට..ඊලඟ පෝස්ට් වලට වීඩියෝ ඇඩ් කරද...ගොඩාක් ස්තූතියි ඔබට..ඊලඟ පෝස්ට් වලට වීඩියෝ ඇඩ් කරද්දි එහෙම කරන්නම්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-76822373165021832352012-03-22T18:25:38.701+09:002012-03-22T18:25:38.701+09:00ස්තූතියි යාලු..නිවාඩු පාඩුවේ කියවල බලන්නකෝ.. :)ස්තූතියි යාලු..නිවාඩු පාඩුවේ කියවල බලන්නකෝ.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-9014986530574077472012-03-21T02:39:27.424+09:002012-03-21T02:39:27.424+09:00කසුන්ගෙ "ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානයේ"...කසුන්ගෙ "ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානයේ" ගීය අරත් ගනවලා තියෙන හැටි නම් කදිමයි. මම මුලින්ම මේක කියවගෙන එද්දි හිතුවෙ "ඔයා" කියල මේ සටහනෙන් ආමන්ත්රණය කරන්නෙ සුළඟට කියලා. අවසානයේදී තමයි ගීය මීටර් වුණේ.
හැබැයි ලින්ක් එකේ තියන වීඩ්යෝ විෂුවල් එකත් පෝස්ටුව යටින් ඇඩ් කළා නම් නියමයි.
හරිම ලස්සන අරුත් ගැන්වීම.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-11335533433162769712012-03-21T00:01:01.500+09:002012-03-21T00:01:01.500+09:00ඔන්න ගොඩ වැදුනා මම මේ පැත්තට. මුලින්ම කියන්න ඕඅන් ...ඔන්න ගොඩ වැදුනා මම මේ පැත්තට. මුලින්ම කියන්න ඕඅන් ඔයාගේ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි මම කැමතිම පාටවලින් හරිම චාම් විදියට මේක තියෙනවා. ඉතින් හිමින් හිමි කියවලා බලන්නම්කෝ ඔයාගේ සිහින හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-84253874499923926932012-03-20T15:50:30.323+09:002012-03-20T15:50:30.323+09:00අයියෝ ලැජ්ජයි අප්පා..අයියෝ ලැජ්ජයි අප්පා..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-49803411552014135342012-03-20T15:49:16.264+09:002012-03-20T15:49:16.264+09:00ගොඩාක් ස්තූතියි නංගියා..ආයෙත් එන්නකො..ගොඩාක් ස්තූතියි නංගියා..ආයෙත් එන්නකො..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-60215396693139785932012-03-20T15:26:50.009+09:002012-03-20T15:26:50.009+09:00අඩේ ඒ කියන්නෙ ඒ සිංදුවේ තේරුම ලඟින්වත් යන්නෙ නැද්ද...අඩේ ඒ කියන්නෙ ඒ සිංදුවේ තේරුම ලඟින්වත් යන්නෙ නැද්ද දන්නැහැ..ස්තූතියි මල්ලියා..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-69223651286105906532012-03-20T15:22:03.304+09:002012-03-20T15:22:03.304+09:00කොච්චර ලිව්වත් එපා වෙන්නැති මාතෘකාවනෙ නංගි..ස්තූති...කොච්චර ලිව්වත් එපා වෙන්නැති මාතෘකාවනෙ නංගි..ස්තූතියි ඔයාටත්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-42923409410190897282012-03-20T15:20:40.402+09:002012-03-20T15:20:40.402+09:00අයියෝ මම මොනා හරි ලිව්වොත් හැමෝටම මතක් වෙන්නෙ ඒක ත...අයියෝ මම මොනා හරි ලිව්වොත් හැමෝටම මතක් වෙන්නෙ ඒක තමයි නේද..:Dසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-90510308127112936512012-03-20T15:14:35.556+09:002012-03-20T15:14:35.556+09:00කාලෙකින් මේ පැත්තෙ..ස්තූතියි නන්දු ඔයාට.. :)කාලෙකින් මේ පැත්තෙ..ස්තූතියි නන්දු ඔයාට.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-49799541734023015132012-03-20T01:22:32.177+09:002012-03-20T01:22:32.177+09:00මුල් ටික කියවගෙන එද්දි හීනෙකින්වත් හිතුවේ නෑ මේ සි...මුල් ටික කියවගෙන එද්දි හීනෙකින්වත් හිතුවේ නෑ මේ සිංදුවේ තේරුමද කියලා....මාරම මාර සංකල්පනා සෙට් එකක් තියෙන්නේ අක්කට...තව මාසයයිනේ අක්කේ සතුට ඉතිරෙනවා ඕං....සුභ පතනවා අක්කටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-1644089208972625472012-03-19T22:50:40.903+09:002012-03-19T22:50:40.903+09:00අම්මෝ...ආදරේ උතුරනවා.. පුදුම ලස්සනයි..අකුරක් අකුරක...අම්මෝ...ආදරේ උතුරනවා.. පුදුම ලස්සනයි..අකුරක් අකුරක් ගානෙ ආදරේ ගලනවා.. ලස්සනයි අක්කෙ..:) සුභ පැතුම්..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-36872426406187927582012-03-19T22:16:07.732+09:002012-03-19T22:16:07.732+09:00දැන් ඉතින් තව ටික දවසයි නේ.ආදරණිය සිතුවිලි දොරේ ගල...දැන් ඉතින් තව ටික දවසයි නේ.ආදරණිය සිතුවිලි දොරේ ගලා යාවි තවත් ඉස්සරහට.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-90334069533967315712012-03-19T19:26:59.460+09:002012-03-19T19:26:59.460+09:00බ්ලොග් එක අළුත් වෙලා.. ගොඩක් ලස්සනයි අක්කේ..
මාතෘක...බ්ලොග් එක අළුත් වෙලා.. ගොඩක් ලස්සනයි අක්කේ..
මාතෘකාව දැක්කම මටත් මතක්වුණේ මේ ගීතයම.. මමත් ආසම ගීතයක් කසුන් කල්හාරගෙ.. :)
හිතට දැනෙන ඒ ගීතයේ වගේම ආදරෙන් හැමදාම ජීවිතේ ඉදිරිපියමනින්න.. හදවතින්ම සුබ පැතුම් අක්කෙ ඔයාට..!!!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-14788578697919721832012-03-19T18:58:10.775+09:002012-03-19T18:58:10.775+09:00හෆ්ෆා.. කලිනුත් ඇවිත් කමෙන්ට් කරල ගියාට මොකෝ අක්කව...හෆ්ෆා.. කලිනුත් ඇවිත් කමෙන්ට් කරල ගියාට මොකෝ අක්කව follow කරන්න අමතක උනා නෙ මට.. දැන් මතක් උනේ.. සමා වෙන්න ඔනේ ඉතින් තාම අලුත් නෙ.. ඕන් මං දැං මතක් කරල ඒකත් කලා.. : Dනිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-627071425368364002012-03-19T18:52:10.050+09:002012-03-19T18:52:10.050+09:00සිංදුව නම් කලින් අහලා තියෙනවා අක්කි.. ඒත් අක්කිට ම...සිංදුව නම් කලින් අහලා තියෙනවා අක්කි.. ඒත් අක්කිට මේ සිංදුව දැනුන විදියට නම් දැනුනෙ නෑ මට මේක කියවනකන්ම.. ගොඩාක් ලස්සනයි අක්කියෝ ඔයාගේ අදහස්..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-74931819444668064522012-03-19T18:51:20.962+09:002012-03-19T18:51:20.962+09:00This comment has been removed by the author.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.com