tag:blogger.com,1999:blog-5917869636470685576.post8981098550381370897..comments2023-04-09T22:02:40.488+09:00Comments on සිත්රූ සිහින: නිලුපුල් වලට මා ණය නැතිසිත්රූ සිහිනhttp://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5917869636470685576.post-52680098006973660462012-02-02T20:23:30.614+09:002012-02-02T20:23:30.614+09:00හ්ම්ම්ම් බොක්කෙන්ම ලියපු එකක්...බොක්කටම වදිනවා.......හ්ම්ම්ම් බොක්කෙන්ම ලියපු එකක්...බොක්කටම වදිනවා....

වෙන් නොවී බැරිම වෙලාවල් වලදි අකමැත්තෙන් උනත් වෙන් වෙන්න සිද්ධ වෙනවා නේද?මේ තරම් ආදරේ කරපු කෙනෙක්ට ඔයාව අත ඇරලා යන්න උනේ ඔයාගේම හෙට ගැන හිතලනම්......???
මට හිතුනේ එහෙමයි...

ගොඩක් ලස්සන නිර්මාණයක් යාලුවා....KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-59919447344029557932012-02-01T23:37:58.619+09:002012-02-01T23:37:58.619+09:00@ මන්ඩිපාල: ස්තූතියි මන්ඩි..ඇත්තම කතාවක් නෙමෙයි..ග...@ මන්ඩිපාල: ස්තූතියි මන්ඩි..ඇත්තම කතාවක් නෙමෙයි..ගොතපු එකක්

@ වර්ෂා.. :ම්ම්.. මගෙත්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-36779200673642171042012-01-31T18:31:36.498+09:002012-01-31T18:31:36.498+09:00mageth aasama sinduvak.mageth aasama sinduvak.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-47259539762480759402012-01-31T17:44:23.285+09:002012-01-31T17:44:23.285+09:00අප්පේ ඇඬෙන පෝස්ට් එකක්නෙ, නියමෙටම ලියල තියෙනව, සුප...අප්පේ ඇඬෙන පෝස්ට් එකක්නෙ, නියමෙටම ලියල තියෙනව, සුපිරි...
/// ඇත්ත.. මේ ඇස් රතු කරන් හඬල වැලපිලා මම කොහොමද ඔයාට දුකක් දෙන්නෙ..ඒ නිසා මම කඳුලු සැඟෙව්ව තමයි..මම සතුටින් කියල ලෝකෙට පේන්න හිනා වුනා තමයි. සත්තකින්ම හැඟීමක් දැනීමක් නැති කලු ගලක් වගේ මම උන්නා තමයි..ඒත් කොයි තරම්ද එකම එක මොහොතක් විතරයි මට එහෙම ඉන්න පුලුවන් වුනේ .. සමාවෙන්න ආයෙත් මගේ ඇස් වල කඳුලු දියවෙලා.. ///
මෙන්න මේ ටික බොක්කටම වැදුන... මේක ඇත්ත කතාවක්ද... ලිවිල්ල නම් උපරිමයි... ජය ශ්‍රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-63919816416501535672012-01-24T12:18:19.434+09:002012-01-24T12:18:19.434+09:00@ Anonymous : මම ඒක කමෙන්ට් එකකත් සදහන් කරල තියෙනව...@ Anonymous : මම ඒක කමෙන්ට් එකකත් සදහන් කරල තියෙනවා..අනික කලින් ගීත වලට ලියපු පෝස්ට් වලත් විශේෂයෙන් කියල ගායකය හදුන්වා දීමක් නොකල නිසා තමයි මේකෙත් නොලිව්වෙ..හැම කෙනෙක්ම සර්ව සම්පූර්න නෑ..ඉතින් මේ ගැන දැනුවත් කලාට ඔබට ගොඩාක් පිං..ආයෙත් එහෙම වරදක් නොකර ඉන්න උත්සාහ කරන්නම්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-85720121938812778162012-01-24T03:20:49.755+09:002012-01-24T03:20:49.755+09:00oyata meke danna thibuna neda meka,deepika priyada...oyata meke danna thibuna neda meka,deepika priyadarshaneege geethayak esurin livva kiyala.mathrukavatath sinduve kellak dala post eke sinduva gena kiyala nethi eka hoda nehe neda? ka athinuth veradi venava. api okkoma adupadu hadagenai issarahata yanne. ee nisa me gena tikak hithanna.

pa.li:me geethaye gee pada rachakaya, Rathna sri wijesinha mahaththaya.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-55975930502284839282012-01-23T13:36:35.427+09:002012-01-23T13:36:35.427+09:00@ Hishan Melanga : හ්ම්ම්..මේක තමා මම ලියපු කතාවෙ ...@ Hishan Melanga : හ්ම්ම්..මේක තමා මම ලියපු කතාවෙ සාරංශය..ඒත් මේ මගේ ඇත්තම ආදර කතාව නෙමෙයි..හි හි..මේක ගීතයක් මතක් වෙලා ලියපු එකක්..

@ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 :ස්තූතියි මල්ලි..මට ඔයාගෙ නම පේන්නෙ නැහැ..අකුරු ටිකක් එන්නෙ..ඒකයි එහෙම කිව්වෙ..අපෙන් කාටවත් වරදක් නොවෙනවනම් නම ගම කිව්ව කියල ඒ තරම් රිස්ක් එකක් නෑ දරුවො..

@ සිහින මතකයන් : ස්තූතියි සිහින..ඔයා ලියන්නෙත් වැඩිපුරම ආදර මතකයන්නෙ..

@ නාකියා : ගොඩාක් ස්තූතියි ආවට අයියේ..හ හා ඔක්කොම නිවාඩු පාඩුවේ එහෙනම් කියවමුකෝ..:-)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-48876414634889892492012-01-23T13:32:46.016+09:002012-01-23T13:32:46.016+09:00@ Senna : ආදරේට ආදරෙයි ඒ නිසා ආදරේ ගැන ලියවෙනවා වැ...@ Senna : ආදරේට ආදරෙයි ඒ නිසා ආදරේ ගැන ලියවෙනවා වැඩියි.. හි හි අඬන්නෙපා අප්පා.

@ Shani : ආවට ස්තූතියි ශානියෝ ඔන්න කඳුලු පිහදාලා සාදරයෙන් පිලිගත්තා..මගෙත් යාලුවෙක් ඉන්නව ශානි කියල මේ එයා නෙමෙයි නේද.. :-D

@ සයුරි : හ්ම්ම්.. ස්තූතියි යාලු

@ Dinesh :හ්ම්ම්..

@ අසරණයා : ස්තූතියි යාලු..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-85214135001303323552012-01-23T13:30:17.125+09:002012-01-23T13:30:17.125+09:00@ පුංචි කුමාරිහාමි : හ්ම්ම්...ස්තූතියි ඔයාට පුංචි ...@ පුංචි කුමාරිහාමි : හ්ම්ම්...ස්තූතියි ඔයාට පුංචි කුමාරිහාමි..

@ හිතුවක්කාරි : ඔව් හිතුවක්කාරියෙ ඒ සිංදුව ගැන හිතිල තමයි ලිව්වෙ..මම ආසම ගීතයක් ඒක..දීපිකා ප්රිතයදර්ශනීගෙ..ස්තූතියි ඔයාටත්.. :-)

@ගැමියාගේ පත් ඉරුව :හ්ම්ම්..මම ගැනමත් නෙමෙයි මල්ලි..ඒත් මම ඒ අවස්ථාව මගේ කරගෙන ලියන්නයි උත්සහ ගත්තෙ ..හැමදාම කියනව වගේ ඔයාගෙ කවිය සුපිරියි :-)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-31587792248052585392012-01-23T13:27:30.462+09:002012-01-23T13:27:30.462+09:00මුලින්ම කියන්න ඕනේ අසනීපයෙන් නිසා පිළිතුරු ලියන්න ...මුලින්ම කියන්න ඕනේ අසනීපයෙන් නිසා පිළිතුරු ලියන්න ටිකක් ප්රනමාධ වුන බව..යාලුවන්ගෙ බ්ලිග් කියවන එකත් මග ඇරුන..ඒකට සමාවෙන්න..

@ රෙප් මහත්තයා : හ්ම්ම්.. :-(

@ Nuwan Tharaka : මම බොහෝ සංවේදී කෙනෙක් තමයි..ඒත් ලියන හැම දේම මගේම අත්දැකීම් නෙමෙයි යාලු..

@ Shaggy : ස්තූතියි යාලු.. යම්කිසි දෙයක් හිතට දැනුනනම් මටත් හිතෙනවා මම චුට්ටක් හරි සාර්ථකව ලියල ඇති කියල..

@ sAm (සෑම්) : හි හි එහෙනම් සිරා..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-60465096805939044252012-01-21T04:05:05.100+09:002012-01-21T04:05:05.100+09:00මාත් අද තමයි මෙහෙට ආවේ..
හ්ම් ...හ්ම්.. කදුළු පිහද...මාත් අද තමයි මෙහෙට ආවේ..
හ්ම් ...හ්ම්.. කදුළු පිහදගෙන වෙල්කම් කියනවා හිනා කටක් එක්ක...

43ක් තියෙනවා කියවන්න. ඉස්සරවෙලාම ඒ ටික ඉවර කරලා ඉන්නම්කො නේ..ඊටත් පස්සෙ තමා සිහින වලට කොමෙන්ටු අරී..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-91369203066964676802012-01-20T17:37:26.734+09:002012-01-20T17:37:26.734+09:00හරිම සංවේදියි.ඔයා හොඳට ලියල තියෙනව.ඔව් යළු...ලස්සන...හරිම සංවේදියි.ඔයා හොඳට ලියල තියෙනව.ඔව් යළු...ලස්සනම ලස්සනයි...සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-4033544752798179772012-01-19T22:33:58.616+09:002012-01-19T22:33:58.616+09:00ස්න්වේදීත්වය උපරිමයෙන් ස්'ප්ර්ශ කිරීමක්...
අක...ස්න්වේදීත්වය උපරිමයෙන් ස්'ප්ර්ශ කිරීමක්...
අක්කා, ඇහුවනේ කැමතිනම් නම කියන්න කියලා..
නම දාන එකනම් රිස්ක් එකක් තමා.. ඒත්,
මගේ නම සුමුදු ලක්මාල්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-80720675157838388482012-01-19T21:57:18.852+09:002012-01-19T21:57:18.852+09:00බැන බැනත් එයාට I love you කියනව නේද? එහෙම තමයි. කො...බැන බැනත් එයාට I love you කියනව නේද? එහෙම තමයි. කොච්චර වැරදි කරල තිබුනත් පොඩ්ඩක් හරි ආදරෙයි නේද එයාට. ඒ පොඩ්ඩට ආදරේ කරනව හිත පිරෙනකම් නේද?

කරපු ඒ ආදරේ බොම්බයක් වගේ පිපිරිලා ගිහිනුත් ඒ පිපිරිලා ගිහිපු හදවතේ පුංචි තැනක තිබුන ආදරේ රැක ගත්ත අය හරිම අඩුයි. ඒ අය විදින වේදනාව මේ ලෝකෙ කිසිම ආදර වන්තයෙක් විදින්නෙ නැතුව ඇති.

තමන් වැල පිලා වැල පිලා. අනේ ඔයා මාව දාල ගියා කියල හිතින් අඩ අඩ, ඒත්, සමහර විට ඔයා කවද හරි ආපහු ඒවියි කියල බලාපොරොත්තුවකුත් තියාගෙන කොච්චර කල් ඉන්නද?

ඉතින් ලෝකෙටම ඇහෙන්න කියන්න ඔයාගෙ ඒ ආදර කතාව. හිතින් 18 වෙනි සියවසේ ජීවත් වෙන කෙල්ලෙක් 21 වෙනි සියවසේ දි ලියන ආදර කතාව.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-64131593821465916982012-01-19T20:21:25.821+09:002012-01-19T20:21:25.821+09:00ලසනට දුකේ හිතෙන විදියට ලිතය..ඇත්තමයි..ලසනට දුකේ හිතෙන විදියට ලිතය..ඇත්තමයි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-28749979224699733172012-01-19T04:54:36.427+09:002012-01-19T04:54:36.427+09:00කාලෙකට පස්සේ පෝස්ට් එකක් කියවලා ඇස් වලට කඳුළු ආවා....කාලෙකට පස්සේ පෝස්ට් එකක් කියවලා ඇස් වලට කඳුළු ආවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-84421869539753359632012-01-19T03:39:18.849+09:002012-01-19T03:39:18.849+09:00ලස්සනයි..දුකයි...:(ලස්සනයි..දුකයි...:(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-1262048851957863942012-01-19T03:32:10.435+09:002012-01-19T03:32:10.435+09:00අදයි ආවෙ, මගේ බ්ලොගට දාපු කමෙන්ට් එකකින් පන්නගෙන ආ...අදයි ආවෙ, මගේ බ්ලොගට දාපු කමෙන්ට් එකකින් පන්නගෙන ආවෙ... ඉස්සෙල්ලම ආපු දවසේ දුක හිතෙන කතා එපා නෙ.. මම හෙමීට ඔයාගේ පෝස්ට් ටික කියවන්නම් හොඳේ.. අයෙත් එන්නම්. ජයවේවා!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-81259454596492555512012-01-19T02:48:11.209+09:002012-01-19T02:48:11.209+09:00ඔයා ඇයි ඔය තරම් ආදරේ ගැනම ලියන්නේ....? අඬෙනවා අප්ප...ඔයා ඇයි ඔය තරම් ආදරේ ගැනම ලියන්නේ....? අඬෙනවා අප්පා මේවා කියවපුවම...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-80613253468392823052012-01-19T02:41:01.362+09:002012-01-19T02:41:01.362+09:00ගොඩාක් පපුවට වැදුනා සෑහෙන්න දුක්බරයි ඇඬෙන්න තරම්.....ගොඩාක් පපුවට වැදුනා සෑහෙන්න දුක්බරයි ඇඬෙන්න තරම්....ඔයා මේ ලියන්නේ ඔයා ගැනමද????

කඳුළු දකින්නට
ඔය නිල් නෙතු මැද
සිහිනෙන් වත් මා
නොසිතු හැටි

මා කල වරදට
නොහඬනු මැන ඔබ
හිතකින් නොව ඔබ
ඇතැර ගියේ

නිලුපුල් නෙතු යුග
දල්වාලන්නට
සිහිනෙන් හෝ මට
එන්න යලි

හැකිනම් එතකන්
ඉවසා ඉන්නට
මතු දවසක යලි
නොදෙමි ගිනි

//"මේ අලුත් කඳුලු ඔබටමයි..ඔබෙ කවි වලට ගන්නට හැකි.."//

හැකි පමණ උත්සහ කලා අක්කේ කවියක් ලියන්න ඒත් අමුවෙන් ලියැවුනේ මේක....ඔයාගේ හැම දෙයක්ම දුක හිතුනට මේකට තමයි වැඩියම දුකක් දැනුනේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-65341723619749579092012-01-19T01:34:36.167+09:002012-01-19T01:34:36.167+09:00හරිම ලස්සනයි... දුකත් හිතුනා. මට මේ සිංදුව මතක් ව්...හරිම ලස්සනයි... දුකත් හිතුනා. මට මේ සිංදුව මතක් ව්උනා.

"ප්‍රේමයට නිම්හිම් නැති
උල්පත උනා යැයි ඔබම කී
කවියාණනේ.."

හිතට හුඟාක් වැදුනා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-91403847867034377532012-01-19T00:25:20.756+09:002012-01-19T00:25:20.756+09:00ගොඩක් දුක හිතෙනවා..ලස්සනයි ඒ උනාටගොඩක් දුක හිතෙනවා..ලස්සනයි ඒ උනාටපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-17373409006262255212012-01-18T23:37:41.766+09:002012-01-18T23:37:41.766+09:00නියම ගලා යෑමක්.. සිරා !නියම ගලා යෑමක්.. සිරා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-67066334275066193072012-01-18T21:38:56.861+09:002012-01-18T21:38:56.861+09:00අනේ මටත් ඇඩෙන්න වගේ. හරිම සංවේදී..... ලස්සන කියමන...අනේ මටත් ඇඩෙන්න වගේ. හරිම සංවේදී..... ලස්සන කියමන් පිරිලා.. මට ගොඩක් ආස හිතුන 'පන්සලක් වගේ නිස්කලංක හිතක්' කියන එකට නම්....Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-5917869636470685576.post-12884850054528946922012-01-18T20:41:54.834+09:002012-01-18T20:41:54.834+09:00ඔබ අතේම මට මගේ කඳුළු යැව්හැකි!
නිර්මාණ තුලින් ඔය ...ඔබ අතේම මට මගේ කඳුළු යැව්හැකි!
නිර්මාණ තුලින් ඔය දකින්නෙපා කිව්වට මේක නම් බොහොම සංවේදී ආත්මතම ප්‍රකාශයක් වගේ!:-/නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.com