Pages

Monday, December 27, 2010

බලාපොරොත්තුවකි නුඹ..



ලියා අහවර කවියකට
පද වැලකි නුඹ..
නින්ද අහලක නැති දෙනෙතට
සිහිනයකි නුඹ..
අඳූරක් නැති දහවලකට
පුන්සඳකි නුඹ..
ආදරයක් නොපතන මට
බලාපොරොත්තුවකි නුඹ..