Pages

Wednesday, August 17, 2011

ප්‍රේමයේ සදාතන සමුගැන්ම !


ආදරේ කල තරමට වෙන කෙනෙක් දිහා හොරෙන්වත් නොබලන්න සපථ වුන එකම එක කෙල්ල මම විතරක් නෙමෙයි..
තත්පරේකටවත් වෙනස් නොවෙන්න පොරොන්දු දීල ආදරේට පිටුපාල හිත හදාගන්න හදන එකම එක කෙල්ලත් මම විතරක් නෙමෙයි..
ආදරේ සරදමට රැවටුන අහින්සක හිතක් වත්තම් කරගෙන ජීවිතේ දිනන්න හදන එකම එක කෙල්ලත් මම විතරක් නෙමෙයි..
එත්.. , 
 .......   ........    .......  ........  ........  .........  ........  ........  ........   .........  ........  ......... ......
දවසක ඔබට සමුදෙන්න හිත වාරු කරගත් එකම එක  නපුරු පෙම්වතිය මම විතරක්ම වෙයි !