සිත්රූ සිහින
හුදකලා හිතට තනි වරන නුඹ නමින් ලියවුනු සෙනෙහසේ කවිකම්..
Pages
Home
Friday, October 7, 2011
අනේ මන්දා..මේ ඔයාගෙ ආදරේලු...
මම හිතුවක්කාරලු
මට බනින්නෙ ඒකලු
බැන්නට දුක හිතන්න එපාලු
බනින්නෙ ආදරේටලු
ඕනෙ මාව සතුටින් තියන්නලු
ඒත් නිතරම දෙන්නෙ දුකක්ලු
වැඩිය ඒවා හිතන්නෙපාලු
හිතුවට මට තේරෙන්නෙත් නෑලු
අනේ මන්දා ..,
මේ ඔයාගෙ ආදරේලු :( :(
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)