Pages

Sunday, October 23, 2011

දිනමි ස්නේහේ සියලු සීමා..



ඔබේ නෙත් යුග මැද කිමිදිලා
සොයමි ස්නෙහේ සිහින සේයා ..

ඔබේ කොපුලට හාදු තවරා
විදිමි ස්නෙහේ නුරා චායා..

ඔබේ දෑතේ දෑත් පටලා
දකිමි ස්නේහේ මිහිරි මායා..

ඔබේ ඇසුරින් දිරිය ලැබිලා
දිනමි ස්නේහේ සියලු සීමා..