Pages

Saturday, October 15, 2011

අපේ සෙනෙහස..




මම;
හදවතේ පිටුවක
ලියමි හැඩකර
එකම එක කවියක්
නුඹ නමින්..
නුඹ;
දිනක එය කියවාවි
සරල බව වැටහේවි
නුඹේ ඔය සෙනහසින්
ස්වර තාල ගලපාවි..
අපි;
ලස්සනම ගීතයක්
ස්වර තාල ගලපමින්
ලඟදීම දිනයක
සෙනෙහසින් මුමුනාවි..