Pages

Wednesday, April 11, 2012

සුභ නව වසරක් වේවා..



ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට බත බුලතින් සරු කිරියෙන් පැණියෙන් ඉතිරෙන අසිරිමත් සුභම සුභ  නව වසරක් වේවා..!!!

51 comments:

  1. akkiyatath esema wewa.2013 aluth aurudda aiya ekka eka wahalak yata idan samaranna shakthiya labewa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියී නංගියා..සුබ අලුත් අවුරුද්දක්..!!

      Delete
  2. Replies
    1. ස්තූතියි විමුක්ති..සුබ අලුත් අවුරුද්දක්..

      Delete
  3. ඔයාටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්..සුබ අලුත් අවුරුද්දක්.. !

      Delete
  4. ඔයාටත් සියලු සිතුම් පැතු ඉටුවන වාසනාවන්ත සුබ අලුතවුරුද්දක් පතනවා මමත් සිත් රූ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාව්‍යා..සුබ අලුත් අවුරුද්දක්.. !

      Delete
  5. සිත්රූ සිහින ගෙනෙන ඔබටත් ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද හෙළ කුල සිරිතෙන් හැඩ වැඩ වූ සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. මේ උඩ තියන කමෙන්ට් එක පරිගණකයේ ලිය ලිය ඉන්න කොටම තමයි බදාදා හවස්වරුවෙ භූමි කම්පාවෙන් විනාඩි දෙක තුනක් පරිගණකයත් එහාට මෙහාට වැනුනෙ මම හිතුවේ මේ මේ ම‍ගේ අවසාන කමෙන්ට් එක කියල.

      Delete
    2. හ්ම්ම්ම්ම්..මෙහෙත් එහෙමයි.. :(
      ඒත් උදේ හවස බණ පිරිත් අහන දෙවියො බුදුන් අදහන මේ සිංහල රට ආයෙත් ඒ වගේ අවාසනාවන්ත තත්වයකට ලක් වෙන එකක් නෑ කියල හිතෙනවා..

      ස්තූතියි ඔබට..

      Delete
  6. සිහින සැබෑ වන සුභ නවවසරක් වේවා අක්කටත් :)!

    ReplyDelete
  7. සියලු පැතුම් ඉටුවේවා...සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete
  8. අක්කටත් සියලු පැතුම් ඉ‍ටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  9. ජයෙන් ජයම වේවා.. සුභම සුභ වේවා !

    ReplyDelete
  10. හැම යහපත් පැතුමක්ම ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් අක්කියෝ..

    ReplyDelete
  11. oyaatath kiriyen paniyen ithirena suba aluth awuruddak wewa sith ruu

    ReplyDelete
  12. ඔයාටත් එසේම වේවා අක්කා!!!

    ReplyDelete
  13. යහපත් පින් සිතිවිලි වැඩෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට!

    ReplyDelete
  14. ඔයාටත් සුභම සුභ නවවසරක් වේවා මගෙ අක්කියෝ....!!!!!!!!!

    ReplyDelete
  15. අක්කටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලි :)

      Delete
  16. සිත්රූ අක්කටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  17. සියලු සිතුම් පැතුම් ඉටු වෙන සැපෙන් බර දුකින් තොර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා........!!!!!

    ReplyDelete
  18. ඔබටත් පවුලේ සියළු දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!.....

    ReplyDelete
  19. එසේ ම වේවා අක්කේ.. ඔන්න මාත් මේ පැත්තේ ආවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..ආයෙත් එන්නකො ..මාත් එන්නම් ඒ පැත්තෙ ඇවිත් යන්න.. :)

      Delete
  20. කරදර බාදක වලින් තොර වූ සුභම සුභ අඵුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිශාන්..ඔයාටත් එසේම වේවා.. :)

      Delete
  21. ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොඳුරු..ඔයාටත් එසේම වේවා.. :)

      Delete
  22. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණා.. ඔයාටත් එසේම වේවා.. :)

      Delete
  23. මේ ඔයා මොකද දෑන් පොස්ට් දාන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ටිකක් බිසී යාලු.. :)

      Delete