Pages

Saturday, December 3, 2011

නුඹ නමින් ..


නුඹ නමින් පෙම් පුරා
හිඳින්නට ලන්වෙලා
මදනලේ දැවටිලා
පැමිනියෙමි දිවි තුරා
 සිනාමල් තවරලා

ඔබේ සුදු වත පුරා
සරසන්න අවසරයි
සසර සරනා තුරා..