Pages

Tuesday, October 11, 2011

මුලු ලොවම වී ඔබ..


නුඹ දුරයි මට බොහො දුරයි..
නමුදු හිත ලග තනි මකයි..
හිත හඩයි හිත නුඹ සොයයි..
නුඹ දකින තුරු මග බලයි..

ඔබ හැඩයි මට හරි හැඩයි..
සිතට එනවිට හරි හැඩයි..
සිහිනෙනුත් මම නුඹ ලගයි..
සොයා එන්නට මට සිතෙයි..

තරු අතේ පනිවිඩ එවයි..
සද එලිය වී ඉගිබිගි කරයි..
මද පවන වී මට හාදු දෙයි..
මුලු ලොවම වී මගෙ ලග හිදියි..