Pages

Friday, October 7, 2011

අනේ මන්දා..මේ ඔයාගෙ ආදරේලු...


මම හිතුවක්කාරලු 
මට බනින්නෙ ඒකලු
බැන්නට දුක හිතන්න එපාලු
බනින්නෙ ආදරේටලු

ඕනෙ මාව සතුටින් තියන්නලු
ඒත් නිතරම දෙන්නෙ දුකක්ලු
වැඩිය ඒවා හිතන්නෙපාලු 
හිතුවට මට තේරෙන්නෙත් නෑලු

අනේ මන්දා ..,

මේ ඔයාගෙ ආදරේලු :( :(

1 comment:

  1. හෙහ් හේ... ඕව ඔහොම තමයි කියලම තමයි කියන්න වෙන්නෙ. හැමොටම තියෙන්නෙ ඔය තැටියම තමයි :)

    ReplyDelete