හීන් හිරිපොද වැස්සෙ
උනුහුමට තුරුලු වී
ඇවිද ගිය කාලය
ඉතින් දැන් අහවරයි..
අනෝරා මහ වැස්සෙ
අද තනිවම යද්දි
කෝ ඔයා ඔබ කොහිද
තාම හිත ඉකිබිදියි..
තද සුලං අකුණු
මහ වැසි වලට ගැස්සෙද්දි
ඔබ ඇතැයි මා ලගින්
හිත කියයි..
තෙත බරිත මගේ සිත
තෙත බරිත මගේ සිත
මහ වැස්සකින් නොව
ඔබට පිදු සෙනෙහසින්
ඔත්පලයි..
හැඟීම්බරයි...
ReplyDeleteචන්දි, ඔය word verification කියන එක අයික් කරන්න. ඒක ඇණයක්. ඒක කරන්න දන්නේ නැත්තම් ඩන්නේ අහන්න.
ReplyDeleteඔන්න මම word verification අයින් කලා අයියේ..දැන් හරිනෙ :)
ReplyDelete