Pages

Monday, December 27, 2010

බලාපොරොත්තුවකි නුඹ..



ලියා අහවර කවියකට
පද වැලකි නුඹ..
නින්ද අහලක නැති දෙනෙතට
සිහිනයකි නුඹ..
ඳූරක් නැති දහවලකට
පුන්කි නුඹ..
ආදරයක් නොපතන
බලාපොරොත්තුවකි නුඹ..

7 comments:

  1. ලියා අහවර කවියකට
    පද වැලකි නුඹ

    ආරයක් නොපතන මට
    බලාපොරොත්තුවකි නුඹ

    ඔබ කවිය ලියා ඇති ආකාරෙයන් මා හට හැගෙන්නේ මේ කියන තැනැත්තා, කවියා හැර ගොස් ඇති ලෙසකි.
    නැතිනම් එම තැනැත්තා නැති අඩුව කවියාට දැනුනේ පසුව බවයි.

    මගේ අර්තකතනය නිවැරදිද?

    ReplyDelete
  2. හැර යන්නම ඔනෙද මෙහෙම කියන්න?

    ReplyDelete
  3. හරිම ලස්සනයි සිත් රූ ....

    ReplyDelete
  4. නුඹ කවුරුන් උනත් .. පද ගැලපුම නම් සුපිරි ..!!

    ජයවේවා !!

    ReplyDelete
  5. හැමෝමගෙම සිතිවිලිවලට ස්තුතියි..ඔයාලගෙ ඇගයීම මට බ්ලොග් එක ලියන්න අස්වැසිල්ලක්:)

    ReplyDelete