Pages

Thursday, December 30, 2010

එකම කවියක්..



ලියන්නට සිතුනි මට කවක්
ඔබ හැර අන් යමක් ගැන
නමුදු බලන විට
ලියා අහවරව අදත් ලියවුනේ
එකම කවියක්
ඔබ ගැනම එක එක විදිහට

2 comments:

  1. එකම දේ ගැන හිතන්න එපා......

    හිතල, හිතල, හිතන තැන ගෙවිල යාවි......

    ReplyDelete