Pages

Sunday, October 16, 2011

සැබෑ වු ආදරේ..



මම දවසක් මෙ විදියට
කොහේ හරි ලියපු ආදරේ ගැන
හමුවෙලා  අහම්බෙන් නුඹ
සැබෑවක් කල අපූරුව..

පැතුම් සහසක්  පැතුම් මැද
අතරමන් වෙන තරමට
අනේ නුඹ හමුවුදා  සිටම
හිත නොඉවසිල්ලෙන් මේම..

තව දිනක් ගතවෙන හැටි
වරුවක්ම  හිතමින් නුඹ ගැන
කොහිද වෙන සැනසුමක් ඉතින් මට
යලි දකින්තුරු නුඹ
 මගේ මේ ඇස් දෙක ලඟට..

2 comments: