Pages

Friday, October 28, 2011

සොඳුරියේ නුඹ..





සොඳුරියේ නැතත් මට නුඹට මෙන් කවි හිතක්
ලියන්නට අපේ පෙම අරුත්බර පබැදුමක්..
සොඳුරියේ නැතත් මට ඔබට මෙන් පෙම් හිතක්..
වරුවක්ම හිතන්නට අපේ පෙම ගැන යමක්..

නුඹේ පෙම සුන්දරයි..විටක එය ගීතයක්..
නුඹේ පෙම නිර්මලයි..විටක එය සැනසුමක්..

දමා නුඹ ගියත් මම ..ජීවිතේ බොහො දුරක්..
නුඹ මගේ හිත පුරා දඟකරන හීනයක්..
නාදුනන නගරයක පාලුවට ගිය සිතක්..
සන්හුන්ව නුඹ නමින් සැනහෙනා වාරයක්..

නොවුවත් ඉතින් මට.. නුඹේ පෙම සිහිනයක්..
එනතුරා මව්බිමට.. නුඹ සිහින දෙව්දුවක්....

3 comments:

  1. අදහස සිත් රූ සිහිනයේ නම් නොවේ..වෙනත් අදහසක් වෙනුවෙන් ලියන්නට ගත් උත්සාහයක් පමනි..

    ReplyDelete
  2. From where ever you have taken the idea, its beautiful.

    Um guessing it's an idea of a "girl" who is trying to think like a guy. She is imagining that he might be thinking like this. She thinks that this particular guy misses her so much and someday he will return to her. But it's just a hypothesis.

    The poem is nicely carved from your side. Great work.

    ReplyDelete
  3. @ Hishan Melanga : Ur mind guessing was right ;) thanks

    ReplyDelete