Pages

Saturday, December 3, 2011

නුඹ නමින් ..


නුඹ නමින් පෙම් පුරා
හිඳින්නට ලන්වෙලා
මදනලේ දැවටිලා
පැමිනියෙමි දිවි තුරා
 සිනාමල් තවරලා

ඔබේ සුදු වත පුරා
සරසන්න අවසරයි
සසර සරනා තුරා..

16 comments:

  1. ඔයාට නම් මම දන්නව සෑහෙන පිස්සු!!!

    ReplyDelete
  2. බ්ලොග් එකෙ අළුත් theme එක ලස්සනයි. අනවශ දේවල් අයින් කරන්න. Keep it simple and tidy.

    ReplyDelete
  3. @ Hishan Melanga: පිස්සුද දන්නෙත් නෑ තමයි හිහි..හිතුන දේවල් ලියල දානවා..

    තෑන්ක්ස් theme එක ගැන කිව්වට..මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මම signin වෙලා හිටියට නිතරම මට profile එක edit කරන්න යාලුවෙක්ට comment කරන්න මගේ comment එකකට reply කරන්න බැහැ..signinවෙලා නැහැ කියල තමා පේන්නේ..ඒත් dashboard එකට යන්න පුලුවන්..ඔන්න දැන්නම් පුලුවන්..ඒකට හේතුව මොකක්ද කියල ඔයා දන්නවද?.පුලුවන්නම් මට ඒක හදාගන්න උපදෙසක් දෙනවද..

    @ Anonymous:thanx dear :)

    ReplyDelete
  4. සමහර විට ඔයා use කරන browser එකෙ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. google chrome use කරන කොට මටත් ඔය වගේ ප්‍රශ්නයක් ආව. එතකොට මම කළේ browser එකෙ cache හා cokies ටික delete කරපු එක. ඊට පස්සෙ හරි ගියා. තව ප්‍රශ්නෙ විස්තර කරන්න.

    Chrome වල cache හා cokies ඉවත් කිරීමට ctrl + shift + delete ඔබන්න. මතුවන dialog-box එකෙ අවශ දේවල් select කරල clear browsing data button එක ඔබන්න.

    tutorial එකක් කියවන්න
    http://www.google.com/support/chrome/bin/answer.py?answer=95582 යන්න.

    video එකක් බැලන්න http://www.youtube.com/watch?v=YKLX_lj-nCU යන්න.

    ReplyDelete
  5. clear everything within cache and cookies. (Select it from the tab.)

    ReplyDelete
  6. ලස්සන අදහසක් සිත්රූ....

    ReplyDelete
  7. @ Hishan Melanga :දැන් නම් හරි වගේ යාළුවා..උදව්ව්ට ගොඩාක් පින් ඔයාට.. :))

    @ Dinesh :තෑන්ක්ස් දිනේෂ්.. :))

    ReplyDelete
  8. very beautiful akki..... love it!

    ReplyDelete
  9. කවිය ලසනයි ජයවේව!

    ReplyDelete
  10. @ අසරණයා :ස්තූතියි අලුත් යාළු මේ පැත්තට ආවට.. :)

    ReplyDelete
  11. අදමයි ඉස්ස ඉස්සෙල්ලාම ආවේ. ලස්සන කවි සිතුවිල්ලක් අක්කේ/ නංගි

    ReplyDelete
  12. ලස්සන පැදි පෙළක්...මාත් අද තමා ඉස්සෙල්ලම ආවේ ඔන්න :)

    ReplyDelete
  13. @ Senna:ස්තූතියි..මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි..

    @ මධුරංග :ස්තූතියි ඔයාට..ආයෙත් දවසක ඇවිත් යන්න එන්නකො..මමත් දන්නෙ නම් නෑ ඔයා අයියෙක්ද මල්ලෙක්ද කියලනම්.

    @ සයුරි : ගොඩාක් ස්තූතියි සයුරි..මේ පැත්තට ගොඩවුනාට හරිම සතුටුයි..

    ReplyDelete