Pages

Tuesday, January 1, 2013

2013..!!!

මගේ ආදරණීය යාළුවනේ..ඔබ සැමට සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා..

14 comments:

  1. හප්පේ කොහෙද ගිහින් හිටියෙ ?

    සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  2. සුභ නව වසරක් අක්කේ...

    ආයෙම දිගටම ලියමු හොදේ..

    ReplyDelete
  3. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  4. ඔබටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා!

    ReplyDelete
  5. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කියෝ.....!!

    ReplyDelete
  6. කාලෙකට පස්සේ අලුත් අවුරුදු අරන් ඇවිත්..සුභම සුභ නව වසරක් වේවා ඔබටත්..

    ReplyDelete
  7. එසේම වේවා සිත්රූ අක්කේ... මෙහෙම හරි බ්ලොග් එකයි අපිවයි මතක් වෙච්චි එකත් මදෑ.... සුවෙන් සතුටින් ඇතැයි සිතමි ඉඳහිට හෝ කවියක් දෙකක් ඇත්නම් මරු ඈ

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවා ඔයාටත් සිත් රූ අක්කියෝ....දැන් ලියන්නෙම නෑ වගේ නේද?

    එහෙම එපා අළුත් අවුරුද්දේ දිගටම ලියමු....

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  10. ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  11. හලූ සිත්රූ මාත් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ..ආවා......

    ReplyDelete