Pages

Friday, December 10, 2010

මගේ සඳ



පෙම් බඳිමි මම
මගේ සිත් අහසට
සඳක් වී පැයු නුඹට
නමුදු කිසිදින
බැස නොයනු මැන
අමාවක වී මා තනිකර

2 comments:

  1. සඳ.. සෞම්‍යයව ගෙවෙන ජීවිතේ
    තරු වලින් පුරවා..
    හිරුට හඩ ගසා..
    නැගිටින

    ReplyDelete
  2. සද නුඹයි..
    අර ඈත ඈතින් පායා දිලෙන
    සඳ නුඹයි...
    ඒත් සද මට දුරයි...

    මගේ අදහසක් නෙමේ.. ඒත් හැමදාම මතකේ තියෙන ආසම නිසැදැසක්..

    ReplyDelete