Pages

Wednesday, November 9, 2011

වස්සාන සිහිනයේ පෙම්කම් ..


 වස්සාන සිහිනයේ
නිමක් නොහි පෙම්කම්
රැගෙන දෝතින්
නුඹ සොයා විත්
තවරන්න ඇත්නම්
නුඹේ  හිතපුරාවෙම
ආදරේ ආත්මය
මගේ එක සුසුමකින්..

4 comments:

  1. මේ කවිකාරි සෑහෙන හීන කාරියක් වගේ....

    ReplyDelete
  2. තවරන්න ඇත්නම්
    නුඹේ හිතපුරාවෙම
    ආදරේ ආත්මය
    මගේ එක සුසුමකින්..

    ReplyDelete